Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනතාවගේ බලාපොරොත්තු බොඳ වෙයි! ‘Starlink’ තාවකාලිකව අත්හිටුවයි!

1 month ago 5 K

ලෝකයේ ප‍්‍රධානතම ව්‍යාපාරිකයකු යන ඊලොන් මස්ක්ගේ ‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ ජාතික ආරක්ෂාවට ඇතුළු කරුණුවලදී රාජ්‍ය ආයතන වලට හෝ දත්ත වලට හෝ සන්නිවේදන තොරතුරු සුරක්ෂිත කිරීමේ අයිතිය සහතික කරගැනීමේ කටයුතු සිදුවන තෙක්ය.

ඇතැම් පුද්ගලයන් නීති විරෝධී කටයුතු සඳහා මෙම චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව භාවිතා කිරීමේ අවස්ථා තිබිය හැකි බවත් රජයේ අදහසයි.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව Starlink ආයතනය සමග තවදුරටත් සාකච්ඡා කරමින් ඇත

(source – dailymirror)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *