SAMSUNG සමාගමේ උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී Han Jong-Hee මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මියයන විට ඔහු 63 වන වියේ පසු විය.
ඔහු 2022 දී සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් හි උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී ලෙස නම් කරනු ලැබීය.