Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දේශබන්දුට එරෙහි යෝජනාව ගැන සජබය ගත් තීරණය

4 weeks ago 3.2 K

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගෙන එන ඕනෑම යෝජනාවකට සිය පක්ෂය සහාය ලබා දෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද පැවැති උත්සවයකදී අදහස් දක්වමින් විපක්ෂනායකවරයා පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති කරනු ලැබුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවය.

එහිදි සිය පක්ෂය ඊට විරුද්ධ වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ සඳහා පත් කිරීමට හිටපු ජනාධිපතිවරයා මෙන්ම කථානායකවරයාද වගකිව යුතු බවද මෙහිදී පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *