Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුපියල පහළට! ඩොලරය ඉහළට! ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන් මෙන්න!

4 weeks ago 3 K

මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් හා විකුණුම් මිල ගණන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.292.48ක් ලෙස සටහන් වී ඇති අතර එහි විකුණුම් මිල රු.301.00ක් ලෙස සටහන් වී තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්.

ලංකා බැංකුව – රු. 292.75 – රු. 300.75

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 289.87 – රු. 301.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 292.75 – රු. 299.75

සෙලාන් බැංකුව – රු. 292.75 – රු. 299.75

කොමර්ෂල් බැංකුව – රු. 290.51 – රු. 300.00

අමානා බැංකුව – රු. 294.40 – රු.299.40

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *