Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සෙනසුරු ග්‍රහයාගේ වළලු අතුරුදහන්

4 weeks ago 8.6 K

සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති සුවිශේෂී වළලු පද්ධතිය පෘථිවියට නොපෙනී ගොස් ඇති බව ඉන් ද ස්කයි (In-the-Sky) වෙබ් අඩවිය අනාවරණ කර තිබේ.

මේ අනුව තවත් මාස 9ක කාලයක් එහි වළලු පෘථිවියට දිස් නොවන බවයි එම වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

මෙම සුවිශේෂී සංසිද්ධිය සිදුවන්නේ සෙනසුරු ග්‍රහයා අංශක 26.7ක ඇලවුණු අක්ෂයක් මත භ්‍රමණය වීමත් සමඟ එහි වළලු පෘථිවියට නොපෙනී යාම හේතුවෙනි.

සෙනසුරුගේ මේ සුවිශේෂී සංසිද්ධිය පෘථිවි වාසීන් අවසන් වරට අත්විඳ ඇත්තේ 2009 වසරේදී ය.

මෙය සෑම වසර දහතුනත් පහළොවත් අතර කාලයකට වරක් සිදුවන සිදුවීමක් බවයි එහි දැක්වෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *