සංශෝධනය කිරීමට යෝජනා කර තිබූ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අමතර සේවා දින සහ අමතර සේවා පැය සඳහා මෙතෙක් ගෙවනු ලැබූ දීමනා ක‍්‍රමය යළි පෙර පරිදිම පවත්වාගෙන යන බව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2025 නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනය කරනවා.
කෙසේ නමුත් පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් මෙම වසරේදී එයින් කොටසක් ගෙවීමට රජය යෝජනා කර ඇති අතර, ආර්ථික තත්ත්වය යහපත් වූ වහාම එම සම්පූර්ණ මුදල ගෙවීමට අදාළ චක්‍රලේඛය තුළ නීතිමය ප්‍රතිපාදන සපයා තිබෙනවා.
වසර හතළිහක පමණ සිට ගෙනවු ලැබූ විස්සෙන් එකේ දීමනාව තිහෙන් එක බවට පත් කිරීමටත්, වෛද්‍ය වෘත්තිකයින්ට සහ පරිපූරක වෛද්,ය හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයින් සඳහා අමතර පැයකට ගෙවන ලද ගෙවන ලද අසූවෙන් එක සහ එකසිය හැටෙන් එකක දීමනා පිළිවෙළින් එකසිය විස්සෙන් එක සහ දෙසීයෙන් එක දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව, ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී ප්‍රකාශ කරනු ලැබුවා.


දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානයේ ඉදිරි ගමනට වැස්ස හරස් වෙයි! වසර 17කට පසු අවාසනාවන්ත ඉරණමක්!
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක
IMF ප්‍රධානියා ජනපති හමුවෙයි
Super 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රථම තරගය පැවැත්වෙන දිනය හා වේලාව මෙන්න
කොකේන් මත්ද්‍රව්‍ය එක්ක ජනප්‍රිය රංගන ශිල්පියෙකු අත්අඩංගුවට