Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තමීම් ඉක්බාල්ගේ නවතම සෞඛ්‍ය තත්ත්වය

4 weeks ago 1.5 K

දරුණු හෘදයාබාධයකට මුහුණදුන් බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තමීම් ඉක්බාල් මේ වන විට සුවය ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ(25) පැවති ඩකා ප්‍රිමියර් ක්‍රිකට් ලීග් තරගයක් අතරතුරදී හෘදයාබාධයක් වැළඳීම නිසා ඔහුව රෝහල්ගත කළා.

එහිදී ඔහුට හදිසි සැත්කමක් සිදු කර තිබෙනවා.

සැත්කමෙන් පසුව යළි සිහිය ලබා ඇති ඔහු පවුලේ සාමාජිකයින් සමඟ කතාබහ කළ බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් ඔහුව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රඳවා සිටින බවයි වාර්තා කරන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *