Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අත්අඩංගුවට

3 weeks ago 10.6 K

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින්.

දූෂණ චෝදනා තුනක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මීට සුළු මොහොතකට පෙර ඔහුගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ප්‍රශ්න කරමින් සිටියා.

අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *