සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදා වීමට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයකි.
කෙසේ වෙතත් මෙම දිනවල වෙළඳපොල තුළ කුකුළු මස් සහ බිත්තර මිල ක්රමයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.
වෙළදුන් පවසන්නේ උත්සවය සමයේ පවතින අධික ඉල්ලුම හේතුවෙන් මෙලෙස කුකුල් මස් හා බිත්තර මිල ඉහළ යන බවයි.
ඒ අනුව ඇතැම් ප්රදේශවල සිල්ලර වෙළදපොළේ මේ වනවිට බිත්තරයක මිල රුපියල් 40 සීමාවට පැමිණ ඇති බවත් කුකුළු මස් කිලෝවක් රුපියල් 1100ක් 1200ත් අතර මිලකට අලෙවි වන බවත් වෙළදපොල ආරංචිමාර්ග පවසනවා.
උත්සව සමය ආසන්න වීමත් සමඟ කුකුල් මස් හා බිත්තර මිල දිගින් දිගටම ඉහළ යාම කැපී පෙනෙන සිදුවීමකි.

සහන බෙදන්න ගෙනාපු වතුර බෝතල් හොරකම් කරලා විකුණලා
විදෙස් කතක් කටුනායක ගුවන් තොටේදී දරු ප්රසූතියක් සිදු කරයි
මන්ත්රී අර්චුනා කැබ් රථය පිනට දෙයි
මගී ජීවිත අනතුරේ හෙළා ගංවතුර හරහා ගමන් කළ බස් රියැදුරුට සහ කොන්දොස්තරට වැඩ වරදී
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ඩොලරය සුළු වශයෙන් පහළට
ජනපතිගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ කතාවක්?
පාසල් රැසක් 16 වෙනිදා ආරම්භ කිරීමට නොහැකි වන ලකුණු
දුම්රිය සීසන් පත හිමි මගීන්ට ලංගම බස්වල යන්න අවස්ථාව
නව පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු දිව්රුම් දෙයි
ඊසානදිග මෝසම් තත්ත්වය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්
ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අකුරැස්සට