පළමු පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන සිකුරාදා (11) අවසන් වීමට නියමිතයි.
ඒ අනුව, තෙවැනි අදියර අප්‍රේල් 21 වැනිදා ආරම්භ වී මැයි 09 වැනිදා අවසන් වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.