Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද දහවල් සෙවනැල්ල අතුරුදහන් වන ප්‍රදේශ මෙන්න

2 weeks ago 1.3 K

අද (10) දිනය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් අද (10) දිනයේ හිරු මුදුන්වන ප්‍රදේශ පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, හෙට දින දහවල් 12:11 ට හත්තිකුච්චි, කලංකුට්ටිය, හල්මිල්ලෑව, ඉපලෝගම, පලුගස්වැව, හබරණ යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *