Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පුටින් නරේන්ද්‍ර මෝදිට කළ ඇරයුම

2 weeks ago 1.8 K

රුසියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස එරට ජනාධිපති ව්ලැද්මීර් පුටීන් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනා කර තිබේ.

මෙලෙස ආරාධනා කර ඇත්තේ දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනියට එරෙහිව ජයග්‍රහණය කිරීමේ 80වන සංවත්සරය වෙනුවෙන් රුසියාවේ පැවැත්වෙන උත්සවය සඳහා පැමිණෙන ලෙසයි.

එම සැමරුම මැයි මස 9වනදා පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට අමතරව තවත් රටවල් කිහිපයක රාජ්‍ය නායකයින්ද මෙම උත්සවයට සහභාගිවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

නරේන්ද්‍ර මෝදි පසුගිය වසරේදී ද රුසියාවේ සංචාරයක නිරත විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *