Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

bar close

අලුත් අවුරුදු සමයේ සුරාසැල් වසා තැබෙන දින 3ක් ගැන දැනුම්දීමක්

2 weeks ago 3.6 K

එළඹෙන 12, 13 සහ 14 දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 12 වැනිදා පෝය දිනය යෙදී ඇති බැවින් සහ 13 සහ 14 දිනවල සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදී ඇති බැවින් මෙලෙස සුරාසැල් වසා තබන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

අදාළ නීතිය කඩ කරන සුරාසැල් සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *