Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අවුරුද්දට ආරක්ෂාව තර කරයි! පොලිසියේ 35,000ක් කැඳවයි!

2 weeks ago 428

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව ජනතාව බහුලව ගැවසෙන නගර ආශ්‍රිතව සිවිල් ඇඳුමෙන් සහ බුද්ධි අංශයේ නිලධාරීන්ද යොදවීමට පියවර ගෙන තිබේ.

පොලිස් නිලධාරීන් තිස්පන්දහක අධික පිරිසක් මේ වනවිටත් යොදවා ඇති බවයි පොලිසිය පවසන්නේ.

විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශය ආරක්ෂාව සඳහාද රථවාහන රාජකාරියේ නිලධාරීන් ඇතුළුව පොලිස් නිලධාරීන් හත් දහසකට පමණ යොදවා ඇති බවයි පොලිසිය පැවසුවේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *