Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇමති වසන්ත සමරසිංහට තවත් තනතුරක්

2 weeks ago 2 K

10වන පාර්ලිමේන්තුව සඳහා වන ශ්‍රී ලංකා ජපාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ තේරී පත්වී තිබේ.

එම මිත්‍රත්ව සංගමය යළි ස්ථාපනය කිරීම සඳහා වූ රැස්වීම නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පැවැත් වූ අවස්ථාවේදීයි.

මෙම අවස්ථාවට ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා සහභාගී වී තිබෙනවා.

එම අවස්ථාවට අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න ඇතුළු පිරිසක් එක්ව සිටිය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *