Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අස්වැසුම ප්‍රතිලාභීන්ට අලුත් අවුරුද්දේ සුබ පණිවිඩයක්

2 weeks ago 31.8 K

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ අප්‍රේල් වාරිකය බැංකු ගිණුම් වෙත අද මුදා හැරේ.

සමාජ ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ ඒ අනුව ප්‍රතිලාභීන් 1,737,141ක් සඳහා රුපියල් බිලියන 12.63ක් ගිණුම් වෙත යොමු කරන බවයි.

එම ප්‍රතිලාභි පවුල්වල සිටින අවුරුදු 70ට වැඩි පුද්ගලයින් 580,944ක් සඳහා ද රුපියල් බිලියන 2.9ක් බැංකු ගිණුම් වෙත යොමු කරනු ඇත.

වැඩිහිටියන් සඳහා ලබා දෙන මාසික දීමනාව මේ මාසයේ සිට රුපියල් 3000 සිට 5000 දක්වා වැඩි කර ඇති බවද එම මණ්ඩලය ප්‍රකාශ කළේ ය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *