රථවාහන වැරදි වලට අදාළ දඩ මුදල් GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවිමේ නියමු ව්‍යාපෘතියක් අද (11) ආරම්භ වේ.
පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය ඩිජිටල්කරණය කිරිමේ නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.
දැනට ක්‍රියාත්මක වන්නේ රියැදුරන් විසින් කරනු ලබන රථවාහන වැරදි සදහා පොලිස් නිලධාරී විසින් නිකුත් කරන දඩ පත්‍රිකා තැපැල් කාර්යාල වෙත රැගෙන ගොස් ගෙවිම සිදුකිරිමයි.
එම කුවිතාන්සිපත නැවත පොලිස්ථානය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු රියැදුරු බලපත්‍රය නැවත ලබා ගැනීම සිදු කෙරේ .
ව්‍යාපෘතිය අද(11) සිට මේ මස 30 වැනි දින දක්වා කුරණෑගල,දොරටියාව, මැල්සිරිපුර, ගොකරැල්ල, ගලේවෙල, දඹුල්ල, මඩාටුගම, මරදන්කඩවල, කැකිරාව,තිරප්පනේ,කවරක්කුලුම, හා අනුරාධපුර යන ප්‍රදේශවල මාර්ග ආවරණය පරිදි ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට
කටුවාපිටිය පල්ලිය අන්තවාදීන්ට පෙන්වාදීම ඇතුළු චෝදනා 3ක් සුරේෂ් සලේට එරෙහිව එල්ල වෙයි
ශ්‍රී ලංකාව ආසන්නයේ දී විනාශ කළ ඉරාන නෞකාව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක් පනවයි
T20 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ තෑගි මුදල
මධුෂ් ඝාතනය ගැන CIDය විමර්ශනයක් අරඹයි