Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අලුත් අවුරුද්දේ මහජන බැංකුව සමඟ ගනුදෙනු කරන සියලු දෙනාට වටිනා තෑගි

2 weeks ago 9.6 K

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගනුදෙනු කරන සියලුම ගනුදෙනුකරුවන් වෙත වටිනා තෑගි පිරිනැමීමට මහජන බැංකුව සැලසුම් කර තිබේ.

ඒ අනුව ඔබ සිදු කරන රුපියල් 50,000 තැන්පතුවක් සඳහා බිත්ති ඔරලෝසුවක් ද රුපියල් 25,000 තැන්පතුවක් සඳහා වටිනා කුඩයක් ද පිරිනැමීමට මහජන සූදානම් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *