චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයට මහේන්ද්‍ර සිං දෝනි යළිත් පත්කර තිබෙනවා.
ඒ, චෙන්නායි කණ්ඩායමේ නායකත්වය දැරූ රුතුරාජ් ගයික්වාඩ්ට වැලමිටේ ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීමත් සමඟයි.
මේ සමඟ මෙවර අයි.පී.එල්. තරගාවලියේ දී ඉදිරි තරග සඳහා චෙන්නායි කණ්ඩායම දෝනි විසින් මෙහෙයවනු ඇති.
මෙවර තරගාවලියේ දී මේ වනවිට තරග පහකට ක්‍රීඩා කර ඇති චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරග හතරක් පරාජය වී එක් තරගයක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ 09 වන ස්ථානයේ රැඳී සිටිනවා.

දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානයේ ඉදිරි ගමනට වැස්ස හරස් වෙයි! වසර 17කට පසු අවාසනාවන්ත ඉරණමක්!
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක
IMF ප්‍රධානියා ජනපති හමුවෙයි
Super 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රථම තරගය පැවැත්වෙන දිනය හා වේලාව මෙන්න
කොකේන් මත්ද්‍රව්‍ය එක්ක ජනප්‍රිය රංගන ශිල්පියෙකු අත්අඩංගුවට