Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බන්ධනාගාරගත රැඳවියන් බලන්න විශේෂ අවස්ථාවක්

1 week ago 686

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු එළැඹීම නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එළැඹෙන 13 සහ 14 යන දෙදින තුළ ඒ සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් 13 වැනි දින සහ 14 වැනි දින දෙදින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර පාර්සලයක් රසකැවිල් පාර්සලයක් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදී ලබා දීමට අවස්ථාව එම දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබෙනවා.

එමෙන්ම සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතනයත් තුළ සිදුවනු ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *