Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපති අවුරුදු සැමරුම් රූපවාහිනී සජීවී විකාශයට තිත තබයි

2 weeks ago 5.1 K

සෑම වසරකම අලුත් අවුරුද්දේ ජනාධිපතිවරයා විසින් තම පවුලේ සාමාජිකයන් සමග අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කළේය.

කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරයා විසින් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීම සිදු නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙවර අවුරුද්දේ චාරිත්‍ර වැඩි උත්සව නොකර ඉතා චාම් ලෙස පවුලේ සාමාජිකයන් සමග එක්වී සිදු කිරීමටද ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *