Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිසියට නින්ද ගිය අතරේ වරෙන්තු පිට සිටින ප්‍රසන්න රණවීර පාස්පෝට් හදන්න ගිහින්

2 weeks ago 5.7 K

කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් කූඨ ලේඛන සකස් කර විකිණීම සම්බන්ධව අධිකරණ විසින් වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය දිනවල ගුවන් ගමන් බලපත්‍රය අලුත් කර ගැනීමට විදේශගමන් බලපත්‍ර කාර්යාලයටද ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහර අධිකරණයට දන්වා තිබෙනවා.

මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිරණයට දන්වමින් පවසා තිබුණේ ඔහු පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ රැස්වීම්වලටද සහභාගි වී තිබෙන බවයි.

ප්‍රසන්න රණවීර ගුවන්ගමන් බලපත්‍රය ලබාගැනිම සඳහා ගිය ආගමන විගමන කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ මහජන ආරක්ෂක අමාත්‍යංශයද පිහිටා තිබීම විශේෂත්වයක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *