මියන්මාරයේ රික්ටර් මාපක 5. 4 ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, භූ කම්පනය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 20 ක් පමණ ගැඹුරට ඇති වී ඇති බවයි.
කෙසේවෙතත්, භූකම්පනයෙන් කිසිදු දේපල හෝ ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.