ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ ව කමිටුවක් පත් කර තිබේ.
එම කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ, රියෙන්සි අර්සකුලරත්න පත් කර ඇති බවයි අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කළේය.
මැයි මස මුල් කාලය තුළ, අදාළ කටයුතු වෙනුවෙන් මහජන අදහස් හා සිවිල් සංවිධානවල අදහස් ගැනීම ට නියමිතය.