Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වසරේ මුල් කාර්තුවේ සංචාරක ආදායමෙහි පෙනෙන වර්ධනයක්

2 weeks ago 446

ජනවාරි සහ මාර්තු අතර
සංචාරකයෝ 722,276 ක් එති.
ඩොලර් මිලියන 1,122.3 ක් උපයති.
පසුගිය වසරට සාපේක්ෂව ඉහළ වර්ධනයක්.

වසරේ මුල් කාර්තුව තුළ සංචාරක කර්මාන්තයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,122.3ක ආදායමක් උපයා ඇති බව මහබැංකුව සදහන් කරයි.

එය පසුගිය වසරේ අදාල කාල සීමාව තුළ උපයා තිබෙන ආදායම හා සසදා බැලීමේ දී 9.4%ක වර්ධනයකි.

අදාල කාල සීමාව තුළ මෙරටට පැමිණ තිබෙන සංචාරකයන් ගණන 722,276 ක් වන අතර, එය පසුගිය වසරේ එම කාල සීමාව තුළ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව හා සැසදීමේ දී 13.6% ක වර්ධනයකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *