මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගනුදෙනු කරන සියලුම ගනුදෙනුකරුවන් වෙත වටිනා තෑගි පිරිනැමීමට මහජන බැංකුව සැලසුම් කර තිබේ.
ඒ අනුව ඔබ සිදු කරන රුපියල් 50,000 තැන්පතුවක් සඳහා බිත්ති ඔරලෝසුවක් ද රුපියල් 25,000 තැන්පතුවක් සඳහා වටිනා කුඩයක් ද පිරිනැමීමට මහජන සූදානම් බවයි වාර්තා වන්නේ.