2026 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 4.5ක් දක්වා ඉහළ යනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ලිලියා අලෙක්සාන්යාන් මහත්මිය පවසයි.
ආසියානු සංවර්ධන බැංකුවේ ඉදිරි දැක්ම එළිදක්වමින් ඇය මේ බව සඳහන් කළාය.
ඇය එහිදී සඳහන් වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේදී එම අගය 3.9ක් ගනු ඇති බවයි.
එමෙන්ම මෙහිදී විශේෂයෙන්ම ඇය පෙන්වා දුන් කරුණක් වන්නේ, චීනය මේ වසරේදී එම අගය 4.7ක් ගනු ඇතැයිද 2026දී එය 4.3ක් දක්වා අඩු වනු ඇති බවයි.
බංග්ලාදේශය මේ වසරේදී එම අගය 3.9ක් ගනු ඇතැයිද 2026 වසරේදී බංග්ලාදේශය 5.1ක් කරා එනු ඇති බවද ඇය පුරෝකථනය කළාය. එමෙන්ම ඉන්දියාව මේ වසරේදී දළ දේශීය නිෂ්පාදිතය 6.7ක් ගනු ඇති බවත්, එය 2026 වසරේදී 6.8ක් ගනු ඇති බවත් ශ්‍රී ලංකා නේවාසික ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ලිලියා අලෙක්සාන්යාන් වැඩිදුරටත් සඳහන් කළාය.

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්