Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇමෙරිකාවේ ප්‍රබල භූ කම්පනයක්

1 week ago 4.1 K

අමෙරිකාවේ සැන් ඩියාගෝ කලාපයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා.

අමෙරිකානු බලධාරීන් පවසන්නේ, එය රික්ටර් මාපකයේ ඒකක 5.2ක ප්‍රබලත්වයෙන් යුතු බවයි.

එහි අභිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 13.4ක ගැඹුරින් සටහන්වී ඇති බව ඔවුන් පවසනවා.

එහි ප්‍රබලත්වය කැලිෆෝනියාවේ ඔරේන්ජ් සහ ලොස් ඇන්ජලීස් කලාප වෙතත් දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *