කොළඹ කොටස් වෙළඳපොල අද (16) දිනයේ ඉහළ යාමක් පෙන්නුම් කළා.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.68 කින් ඉහළ ගොස් ඇති අතර එය අද දිනය නිමා වන විට 15,625.88ක් ලෙස සටහන් විය.
ඒ අනූව දෛනික පිරිවැටුම රුපියල් මිලියන 792.85කි.