Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්

1 week ago 2.3 K

අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ දුරට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, ඇල්ලේ සිට වැල්ලවාය දක්වා වූ මාර්ගයේ පස් සහ ගල් පෙරළීමේ අවදානමක් ද මේ වනවිට මතුවී ඇති බවයි.

ඒ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය වැඩිදුරටත් දැනුම්දෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *