Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාවට ආසියාවේ 9වන ස්ථානය

4 weeks ago 2.8 K

සෞදි අරාබියේදී ඊයේ අවසන් වූ ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට 09 වන ස්ථානය හිමිව තිබෙනවා.

ඒ, රන් පදක්කමක්, රිදී 3ක්, සහ ලෝකඩ පදක්කම් 4ක් සමගින් සමස්ත පදක්කම් 8ක් දිනාගනිමින්.

මෙහිදී ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් සංඛ්‍යාව ආසියානු වයස අවුරුදු 18න් පහළ ශූරතාවලියක දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාවද වෙයි.

අවසන්වරට මෙම තරගාවලිය පැවැත් වූ 2023 වසරේදී ශ්‍රී ලංකාවට දිනාගැනීමට හැකිව ඇත්තේ රිදී 2ක් හා ලෝකඩ 2ක් සමගින් පදක්කම් 4ක් පමණි.

රන් 19ක්, රිදී 12ක් හා ලෝකඩ 5ක් දිනූ චීනය පදක්කම් සටහනේ පෙරමුණ හිමිකරගත්තා.

දෙවන ස්ථානය ජපානයටත්, තුන්වන ස්ථානය සෞදි අරාබියටත් හිමි වුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *