
වයස අවුරුදු 16-20 අතර පසුවන තරුණ තරුණියන්ට අර්ධකාලීන රැකියා කළ හැකි පරිදි වන පරිදි නීති සංශෝධනය කිරීමට රජය සූදානම් වෙයි.
රැකියා කිරීමේ පරිසරයකට දරුවන් හුරු නොවීම නිසා කම්කරු ක්ෂේත්රයේ ගැටලු රැසක් මතුව ඇති බව කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවදී හෙලිව ඇති අතර ඊට පිළියමක් ලෙස මෙම පියවර ලැනීමට සාකච්චා වී ඇත.
මෙහිදී මේවා වයස් සීමාවල දරුවන්ට පැය 20 ක කාලයක් අර්ධ කාලීන රැකියා සිදු කළ හැකිය.
රැකියා සිදු කිරීමට පෙර විධිමත් පුහුණුවක් ලබාදීම ද අනිවාර්ය වන අතර නව නීති සංශෝධනය අනුව පාසල් වයසේ දරුවන්ටද මෙම අවස්ථාව හිමිවෙයි.


හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්