මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විශ්‍රාම යාමෙන් අනතුරුව එම තනතුර සඳහා ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය හා ආර්ථික කටයුතු) රසල් අපොන්සු මහතා පත්කිරීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.
රසල් අපොන්සු මහතා මේ වනවිට ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් සහ කැඳවුම්කරු වශයෙන් ද කටයුතු කරමින් සිටී.
මීට පෙර මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය සඳහා ජනාධිපති ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා යෝජනා වී තිබුණ්.
නමුත් ඒ මහතා එම තනතුර ප්‍රතික්ෂේප කර තිබුණු බව වාර්තා වී තිබිණි.
මහින්ද සිරිවර්ධන මහතා ලබන මාසයේදී මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතය.
ඉන් අනතුරුව ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ ඉහළ තනතුරකට යාමට නියමිත බව සඳහන්.

ලසිත් මාලිංග හා ක්‍රිකට් ආයතනය අතර තීරණාත්මක සාකච්ඡාවක්
පැය කිහිපයකට බිඳ වැටුණු YouTube යළි යථා තත්ත්වයට
IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රය සංශෝධනය කරයි
United Motors, ලාංකීය වෙළඳපොළට හඳුන්වාදුන් ආසන 7කින් සමන්විත MITSUBISHI නවතම රථය
අද පස්වරු 1න් පස්සේ එළියට යද්දි බලාගෙනයි
දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී