සහල්, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 5ක මිල ගණන් අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන තිබේ.
එම මිල සංශෝධනය අද (23) සිට ක්‍රියාත්මක වන බව
සතොස සභාපති, පසඳ යාපා අබේවර්ධන මහතා පැවසීය.
ඒ අනුව මිල ගණන් වෙනස් වූ භාණ්ඩ පහතින් දැක්වේ.
*ආනයනික පොන්නි සම්බා කිලෝවක් රුපියල් 21කින් මිල අඩුවී ඇති අතර නව මිල රු 194ක්.
*පරිප්පු කිලෝවක් රුපියල් 25කින් මිල අඩු වී ඇති අතර නව මිල රු 460ක්.
*දුඹුරු සීනි කිලෝවක් රුපියල් 2කින් මිල අඩුවී ඇති අතර නව මිල රු 310ක්.
*ආනයනික නාඩු හාල් කිලෝවක් රුපියල් 2කින් මිල අඩු කර ඇති අතර නව මිල රු 198ක්.
*හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 25කින් මිල අඩුකර ඇති අතර නව මිල 1,375ක් ලෙස දැක්වේ.

පැය කිහිපයකට බිඳ වැටුණු YouTube යළි යථා තත්ත්වයට
IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රය සංශෝධනය කරයි
United Motors, ලාංකීය වෙළඳපොළට හඳුන්වාදුන් ආසන 7කින් සමන්විත MITSUBISHI නවතම රථය
අද පස්වරු 1න් පස්සේ එළියට යද්දි බලාගෙනයි
දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි