Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

1 year ago 6.9 K

අද (01) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා

– දිවා කාලයේ පැය 1 

– රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා

– දිවා කාලයේ පැය 1 යි 

– රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

PREVIOUS : බිත්තර 4ක් නිසා ලක්ෂ 05ක දඩයක් නියම වූ වෙළඳසැල

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *