Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඖෂධ වර්ග 43ක් සහ වෛද්‍ය උපකරණ කිහිපයක මිල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

2 years ago 1.7 K

ඖෂධ වර්ග 43ක් සහ තවත් වෛද්‍ය උපකරණ කිහිපයක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ විධිවිධාන යටතේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *