Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

supreme court sri lanka

අභියාචනාධිකරණයට නව සභාපතිවරයෙක්

6 months ago

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස රොහාන්ත අබේසුරිය මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී තිබෙනවා.

මෙම අනුමැතිය ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වන ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය මහතා මීට පෙර එහි අපරාධ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීමත් සමඟ 2025 පෙබරවාරි 02 වන දින විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස පත් කෙරුණා.

ලෆාර් මහතා ජුනි 18 වැනිදා විශ්‍රාම යෑමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *