Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කීර්තිමත් ව්‍යාපාරිකයෙකු දිවි සැරිය නිම කරයි

5 months ago

ශ්‍රී ලාංකික බැංකුකරුවෙකු වන රියන්සි විජේතිලක අද උදෑසන අභාවප්‍රාප්ත විය.

මෙරට කීර්තිමත් බැංකුකරුවෙකු වන රියෙන්සි විජේතිලක මියයන විට වයස අවුරුදු 86 කි.

ඔහු හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ සභාපතිවරයෙකු ලෙසත් ශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපති ලෙසත් සේවය කළේය.

ඔහු වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ සභාපති ධුරය ද දැරීය.

අවමංගල්‍ය කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *