Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහ රෑ රාගම, කඳාන සහ වත්තලට හදිසියේම හමුදාව සහ පොලිසිය කැඳවයි

7 months ago

රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවලට ඊයේ (04) රාත්‍රියේ හදිසියේම හමුදාව සහ පොලීසිය යෙදවීමට පියවර ගෙන තිබුණි.

පසුගිය 03වනදා රාගම සහ කඳාන යන ප්‍රදේශවල වෙඩිතැබීම් සිද්ධීන් වාර්තා වූ අතර එහිදී පුද්ගලයින් දෙදෙනෙකු මියගියා. 

මේ හේතුවෙන් අදාල ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හදිසි පරීක්ෂාකිරීම් සහ සෝදිසි මෙහෙයුමක් දියත් කිරීම සඳහා මෙලෙස හමුදාව සහ පොලිසිය යොදවා තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව යුද හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය එක්වී සියලුම මාර්ගවල ගමන්ගන්නා රථවාහන සහ පුද්ගලයින් පරීක්ෂා කිරීම සිදුකර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *