Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහ බැංකුවෙන් නිවේදනයක්

8 months ago

පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

මහ බැංකුව පැවසුවේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (05) සිට  තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *