ශ්‍රී ලංකාවට වසර පහක කාලයක් සඳහා ණය පදනම යටතේ ඉන්ධන ලබා දීමට සෞදි අරාබිය මූලික වශයෙන් එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ.
මෙම ඉන්ධන සැපයුම වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන හයක සීමාවක් යටතේ ලබා දීමට එකඟතාවය පළ කර ඇත.
පසුගියදා සෞදි අරාබි සංචාරයක නිරත වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සහ එරට බලධාරීන් අතර පැවති සාකච්ඡාවලදී මෙම එකඟතාවය පළකර ඇතැයිද පැවසෙයි.

ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්
ලෝක කුසලාන තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවේ දී ගංජා සුරුට්ටු ඇද්ද පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයාට තහනමක්
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක්
අද කාලගුණය
මාතර ඩිෆෙන්ඩර් අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙකුට බරපතළයි