Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නේපාලය ටෙලිග්‍රෑම් යෙදවුම තහනම් කරයි

6 months ago

නේපාලය විසින් ටෙලිග්‍රෑම් (Telegram) පණිවිඩකරණ යෙදුම තහනම් කර ඇති බව එරට විදුලි සංදේශ නියාමන ආයතනය ඊයේ (18) නිවේදනය කරනු ලැබුවා.

ඒ මාර්ගගත වංචා සහ මුදල් විශුද්ධිකරණ ක්‍රියා වැඩිවීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නේපාල විදුලි සංදේශ අධිකාරිය (NTA) නිවේදනයක් නිකුත් කරමින් සියලුම අන්තර්ජාල සේවා සපයන්නන්ට මෙම වේදිකාවට ප්‍රවේශය වහාම සීමා කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

එහිදී, නේපාල විදුලි සංදේශ අධිකාරිය සඳහන් කරන්නේ අපරාධ ක්‍රියා සඳහා ටෙලිග්‍රෑම් වඩ වඩාත් අනිසි ලෙස භාවිතා වන බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *