Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බිත්තර මිල

බිත්තර මිල තවදුරටත් පහතට

12 months ago

මේ සතියේ බිත්තර මිල තවත් රුපියල් දෙකකින් අඩු කිරීමට ඊයේ රාත්‍රියේ පැවති සාකච්චාවකදී තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා

එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ අතිරික්ත තොග පැවතීම හා මව් සතුන් ප්‍රමාණය වැඩි බැවින් නිකුත් කරන පැටව් ප්‍රමාණයේ විශාලත්වයත් ඊට හේතුව බවයි.

එහෙත් පොඩි ගොවියාට කර්මාන්තය කරගන යාමට නොහැකි තත්වයක් මේ හරහා නිර්මාණය වෙමින් ඇති නිසා ග්‍රාමීය කර්මාන්තය නඟාහිටුවීමට වහා මැදිහත්ව මව් සතුන් ආනයනය සීමා කරදෙන්නැයි සංගමයක් ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කරන බවද ඒ මහතා පවසා සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *