Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පෘථිවියේ භ්‍රමණය වේගවත් වෙයි! අද දවස කෙටි වෙයි!

7 months ago

මේ වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී පෘථිවිය අසාමාන්‍ය ලෙස කෙටි දින කිහිපයක් පසු කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව ඉතිහාසයේ වාර්තා වූ දෙවැනි කෙටිම දිනය ලෙස අද දිනය වාර්තා වී තිබේ.

අද දිනයේදී පෘථිවිය සාමාන්‍ය පැය 24 ට වඩා අඩු කාලයකින් භ්‍රමණය සම්පූර්ණ කරන බවත් එහි මිලි තත්පර 1.34ක වෙනසක් පවතින බවත් සඳහන්.

අද (22) සහ අගෝස්තු 5 යන දිනවලදී පෘථිවිය වේගවත් භ්‍රමණයක් සිදු වීමට නියමිත බවයි අපේක්ෂා කෙරෙන්නේ.

පෘථිවිය එහි අක්ෂය වටා එක් භ්‍රමණයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය සාමාන්‍ය දිනයක් ලෙස හඳුන්වන අතර දළ වශයෙන් එය තත්පර 86,400ක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *