වෙල්ඩින් සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍ර සඳහා කොරියානු රජයේ විශාල වශයෙන් රැකියා
අවස්ථා තිබෙන බවත් භාෂා ප්‍රවීණතාවයක් නොමැති වුවද ඒ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව
තිබෙන බවත් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර අද(13) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවා.
NVQ සහතික කිසිවක් මේ සඳහා අවශ්‍ය නොවන බව අමත්‍යවරයා මෙහිදී කියා සිටියා.
වෙල්ඩින් සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍රවල පළපුරුද්ද ඇති ,වයස අවුරුදු 45 දක්වා පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර මෙම රැකියා සඳහා රුපියල් ලක්ෂ 8 ½ සිට වැටුප් ආරම්භ වන බවත් යම් පුද්ගලයෙක් මේ සඳහා උනන්දුවක් දක්වයි නම් විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යංශය යටතේ නාවල පිහිටි කාර්යාලයට පැමිණෙන ලෙසත් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සඳහන් කළා.
අදාළ පුද්ගලයින් රැකියා සඳහා විදේශ ගත වීමේදී රාජ්‍ය බැංකු මගින් ණය ලබා දීමේ
වැඩසටහනක් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පැවසුවා.
source – hiru news

දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානයේ ඉදිරි ගමනට වැස්ස හරස් වෙයි! වසර 17කට පසු අවාසනාවන්ත ඉරණමක්!
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක
IMF ප්‍රධානියා ජනපති හමුවෙයි
Super 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රථම තරගය පැවැත්වෙන දිනය හා වේලාව මෙන්න
කොකේන් මත්ද්‍රව්‍ය එක්ක ජනප්‍රිය රංගන ශිල්පියෙකු අත්අඩංගුවට