Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වනිඳුට හා භානුකට ශ්‍රේණිගත කිරීම්හි උසස්වීමක්

2 years ago 869

නවතම අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි විස්ස පන්දු යවන්නන් අතර වනිදු හසරංග එක පියවරක් ඉදිරියට පැමිණ 6 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ස්ථාන 4ක් ඉදිරියට පැමිණ ඇති වනිදු පත්ව ඇත්තේ 4 වන ස්ථානයටයි.

විස්සයි විස්ස පිතිකරුවන් අතර භානුක රාජපක්ෂ ස්ථාන 33ක් ඉදිරියට පැමිණ 34 වන
ස්ථානයට පත්ව තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *