Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හොංකොං ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය ශ්‍රී ලාංකිකයෙකුට හිමිවෙයි

6 months ago

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් ලෙස කටයුතු කළ කෞෂාල් සිල්වා හොංකොං ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් ක්‍රිකට් තරග 39කට ක්‍රීඩා කර ඇති කෞෂාල් සිල්වා රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 2099ක්.

ඔහුගේ ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලෙස 139ක් වාර්තා කර ඇති අතර ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ ශතක 3ක් සහ අර්ධ ශතක 12ක් වාර්තාකරගෙන තිබෙනවා.

පළමුපෙළ තරග 148ක ක්‍රීඩා කර ඇති ඔහු ශතක 06ක් සහ අර්ධ ශතක 22ක් සමඟින් ලකුණු 3953ක් වාර්තාකරගෙන තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *