උසස් පෙළ විභාගය කල් දමන ලෙස දේශපාලඥයන් වැඩි පිරිසක් ඉල්ලා ඇතත් විභාග කල්දැමීමට
කිසිදු අවශ්‍යතාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අධ්‍යාපන අමාත්‍යංශයේ අද පැවති උත්සවයකට එක්වෙමින්.