පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය එළැබෙන සතියේ නිකුත් කරන බවයි.
තවත් පොලිස් නිලධාරීන් 5000ක් බඳවා ගැනීමට අදාල සම්මුඛ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ පොලිස් සේවයේ පවතින පුරප්පාඩු දසදහසක සංබ්යංව සම්පූර්ණ කිරීම වෙනුවෙනි.

උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව
විදුලිබල වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටුකිරීමට ජනපතිගෙන් පොරොන්දුවක්
ධම්මික රණතුංගට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
දිට්වා අරමුදලට ආධාර වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් තරගාවලියක්
දිස්ත්‍රික්ක 7කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
“පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්න කොට මම සුරේෂ් සලේට කිව්වා ඊළඟට ඔයා, ඊට පස්සේ ගෝඨාභය කියලා” – උදය ගම්මන්පිල
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉරාන නාවික මළ සිරුරු මත්තල හරහා ඉරානයට
ලෝක තෙල් මිල පාලනයට ඇමෙරිකාවෙන් ගත් තීරණය
ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් හමුවෙයි
දුමින්ද සිල්වාගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර
ශෂීන්ද්‍ර ඇතුළු සැකකරුවන්ගේ විමර්ශන අවසන් කරයි