Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි වන පනත් කෙටුම්පත ගැසට් වෙයි

7 months ago

ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් අද (31) දින නිකුත් කර තිබෙනවා.

ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදියි.

ඒ අනුව, හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ඕනෑම වාසස්ථානයක්, මාසික දීමනාවක්, මාසික ලේකම් දීමනාවක්, නිල ප්‍රවාහනයක් සහ එවැනි වෙනත් පහසුකම් සැපයීම එමගින් අත්හිටුවා තිබෙනවා.

තවද, හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුප ද එම පනත් කෙටුම්පත මගින් අත්හිටුවා තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *